ප්‍රවීන ලේඛිකා අනුලා ද සිල්වා දිවි සැරිය නිම කරයි

Share

මෙරට විශිෂ්ට ලේඛිකාවක සහ පුවත්පත් කතුවරියක වූ අනුලා ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

නවකතා, පරිවර්තන සහ ළමා කෘති ඇතුලු කෘති 125කට අධික ප්‍රමාණයක් ඇය රචනා කළා.

මිය යන විට ඇය 82 වියෙහි පසුවුණා.

Read more

Local News