තවත් වසර 10ක් යන තැන රට නැවත අභියෝගයකට

Share

රටටත් ජනතාවටත් පසුගිය සමය තුළ මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට යළි මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

අලුත් වැඩපිළිවෙළක් සමග ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බවයි මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

Read more

Local News