පසුගිය 05වන දින ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයෙකුට පහරදුන් බව කියන සිද්ධියට අදාළව සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහර දීම සිදු කිරීම සඳහා පැමිණි බව කියන යතුරු පැදියක් සහ ත්රිරෝද රථයක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 19, 23 ,30 යන වයස්වල පසුවනවා.