ශ්‍රී ලංකාවේ දුගී භාවය 25%ක් දක්වා වැඩි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.
ලක්ෂ 39කට වැඩි පිරිසක් ආහාර ලබා ගන්නේ අඩු ප්‍රමාණයක් බවයි වාර්තාවේ සඳහන් වන්නේ.
දරුවන් ලක්ෂ 11කට අධ්‍යාපනය සඳහා මානුෂීය සහය අවශ්‍ය බවද වාර්තාවේ සඳහන්.



