කාම්බෝජයේ පාසල් භූමියක බෝම්බ 2000 ක්

Share

කාම්බෝජයේ පාසල් භූමියක පොළව යට තිබී බෝම්බ කොටස් දහස් ගණනක් සොයාගෙන තිබෙනවා.

මේවා එරට පැවති සිවිල් යුද්ධයේ දී පිපිරීමට ලක් නොවූ බෝම්බ බවයි වාර්තා වන්නේ.

පාසල් උද්‍යානයක් සැකසීමේ දී මෙම බෝම්බ හමුවී ඇති අතර බෝම්බ 2000 ක් පමණ සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News