රට පුරා රෝහල් රැසක නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
වෛද්‍යවරුන් 5000ක් පමණ රට හැර යාමේ අවධානමක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ.
මේ අතර රට තුළ ප්‍රමාණවත් ඖෂධ නැති වීමට ප්‍රධානතම හේතුව වෛද්‍ය සැපයුම් අංශයේ අකාරක්ෂමතාවය බව නවතම විගණන වාර්තාවකින් හෙලි වී තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.