එල්නිනෝ තත්ත්වයේ වර්ධනයක්(VIDEO)

Share

එල්නිනෝ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර වර්ෂාව අපේක්ෂාවෙන් වැහි පිරිත් සජ්ඣායනා කිරීමේ පිංකමක් ඊයේ (14) නාරහේන්පිට අභයාරාමයේ දී ආරම්භ වුණා.

මීට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපාරොත්තු වන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News