තරුණයකුට දිවි අහිමි වූ මාරක රිය අනතුර

Share

බියගම කඳුබොඩ මාර්ගයේ බියගම දෙස සිට කදුබොඩ දෙසට ධාවනය වූ කැබ් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී ඊයේ (15) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා බියගම රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා අවුරුදු 23 ක් වූ කදුබොඩ, දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News