දඹේකන්ද ප්‍රදේශයේ ගින්නක්

Share

හඟුරන්කෙත පොලිස් වසමේ දඹේකන්ද ප්‍රදේශයේ අද (16) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පවතින ප්‍රදේශය ළඟාවීමට අපහසු ජනශුන්‍ය ප්‍රදේශයක් වන අතර මේ සම්බන්ධයෙන් siyathanews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී හඟුරන්කෙත පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ගින්න පාලනය කිරීමට හැකිවූ බවයි.

Read more

Local News