රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Share

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් පත්කර තිබෙනවා.

හෙට දිනයේ (17) ඔහු රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

Read more

Local News