සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ උත්සවයක් ඉඩම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එච්. කරුණාරත්න මහතාගේ මග පෙන්වීම යටතේ ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරින් විසින් සංවිධානය කර තිබුණි.