දික්වැල්ල පොලිස් බල ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
රාත්‍රී 8ට පමණ ඔහු පොල්වත්තක් මැදින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා මාතර වේරගම්පිටිය පදිංචි එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.



