පානීය ජල අර්බුදයක් ගැන අනතුරු ඇඟවීම්

Share

පවතින වියළි කාලගුණයත් සමග ඉදිරියේ දී දැඩි පානීය ජල අර්බුදයක් ඇති විය හැකි බව මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසනවා.

ජල හිඟයක් රට පුරා පවතිද්දී අම්පාරේ ගොයම් නෙලා අවසන් කළ කඹුරුවලට ජලය නිකුත් කිරීමේ පුවතක් අපට වාර්තා වුණා.

Read more

Local News