මෙරට අයි එම් එෆ් වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සමාලෝචනය සදහා එහි දූත පිරිසක් එළඹෙන සැප්තැම්බර් මාසයේ දී දිවයිනට පැමිණිමට නියමිතයි.
මේ අතර නව ගෙවීම් ක්‍රමවේදයක් සකස් කරන තුරු වැඩිහිටි දීමනා,ආබාධිත දීමනා සහ වකුගඩු රෝගී දීමනා අඛණ්ඩව ලබා දීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ.



