ප්‍රධාන රෝහල් 14ක් අවධානමේ(VIDEO)

Share

ඖෂධ හිගය මෙන්ම සේවක හිඟයද සෞඛ්‍ය සේවාවට බරපතල බලපෑමක් එල්ල කර අවසන්.

ප්‍රධාන රෝහල් 14ක විකිරණ තාක්ෂණවේදීන්ගේ විශාල හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පෙට්, එම් ආර් අයි සහ සීටි ස්කෑන් පරීක්ෂණ නැවතීමේ අවධානමක් පවතිනවා.

මහරගම අපේක්ෂාවේ ද සීටි යන්ත්‍රය අඩපණ වීමේ අවධානමක් මතුව ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News