දැරියකට ඖෂධ ආසාත්මිකතාවයක්(VIDEO)

Share

වෛද්‍යවරයෙකු නිර්දේශ කළ ඖෂධ ලබා ගැනීමෙන් අනතුරුව සිය දියණිය දැඩි ලෙස රෝගී වූ බවට රත්නපුරයේ මවක් සහ පියෙකු චෝදනා කරනවා.

සරම්ප රෝගය බව පවසා අදාළ වෛද්‍යවරයා දියණියට ප්‍රතිකාර කිරීමෙන් පසු මුළු ශරීරයම තුවාල වූ බවයි මව්පියන් පවසන්නේ.

එම තුවාල හේතුවෙන් දියණියගේ ඇස් පෙනීම ද දුර්වල වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News