ස්වාසිලන්තයට අලුත් නමක්

Share

ස්වාසිලන්තයේ, ස්වාති රජුු විසින් එරට නම එස්වාටීනි රාජධාරිය ලෙස වෙනස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එය මින් ඉදිරියට එස්වාටීනිි රාජධාරිය ලෙස නම් කෙරේ.

ස්වාසි වැසියන්ගේ භූමිය යන්න එහි තේරුම වෙයි.

ස්වාති රජුගේ 50 වන උපන් දිනය සහ ස්වාසිලන්තයේ නිදහස් සැමරුමට සමගාමීව මෙලෙස එය රාජධානියක් ලෙස නම් කර ඇත.

Read more

Local News