තබ්බෝව රක්ෂිතයේ ගින්නක්

Share

සාලියවැව පොලිස් වසමේ තබ්බෝව රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය යුධ හමුදාව හා කරුවලගස්වැව අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් අක්කර 50ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ජිවිත හානි හා දේපල හානි කිසිවක් වාර්තා වී නොමැත.

ගින්නට හේතුව මෙතක් අනාවරණය වී නැහැ.

Read more

Local News