සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල “තානායම්” ඉදිකිරීමට තීරණයක්

Share

මෙම වසර ඇතුළත දී සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල “තානායම” නමින් අලුතින් තානායම් 100ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා රෙස්ට් හවුස් ලිම්ටඩ් ආයතනයේ සභාපති, දුලිප් විජේසේකර පවසනවා.

සභාපතිවරයා අවධාරණය කරන්නේ සංචාරක මණ්ඩලය හා පුද්ගලික අංශය සමඟ ගිවිසුම්ගතව මෙම තානායම් පවත්වාගෙන යෑමට නියමිත බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

Read more

Local News