Home දේශීය පුවත් මැදවච්චියේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

මැදවච්චියේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

0
මැදවච්චියේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

අද (20) උදෑසන මැදවච්චිය කරම්බන්කුලම ප්‍රදේශයදී වෑන් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ අඹු සැමි යුවළක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය ගල්කන්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

මැදවච්චිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here