කැනඩාවේ වයඹ දිග ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි හටගෙන තිබෙනවා.
එම නිසා ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට බලධාරීන් දැනුම් දී ඇති අතර එම ප්‍රදේශයේ සමාජ මාධ්‍ය අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ නිසා එම ප්‍රදේශවල ජනතාව කලකිරීමට පත්ව ඇති බව විදෙස් මාධ්‍යයේ සදහන්.