තාවකාලිකව වසා දැමීමට නියමිත දුම්රිය හරස් මාර්ගය

Share

නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අගෝස්තු මස 21 පෙරවරු 8 සිට අගෝස්තු මස 22 පස්වරු 5 දක්වා එම මාර්ගයේ වාහන ගමනාගමනය සඳහා අවස්ථාව හිමි නොවන අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

Read more

Local News