මාස 6කට විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට අවසර(VIDEO)

Share

මාස 6ක කාලයක් සදහා මෙගා වොට් 100ක විදුලි ප්‍රමාණයක් මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ කොන්දේසි 3ක් යටතේයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News