ජනපති සහ පොහොට්ටුව අතර සාකච්ඡාවක් අද(VIDEO)

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා අපේක්ෂකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී මුලික වශයෙන් සාකච්ඡා කරනු ඇති.

එමෙන්ම පවතින වත්මන් තත්ත්වයන් පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සියත ප්‍රවෘත්ති අංශය සමග පවසා සිටියා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News