අද අපේ කෘෂිකර්මාන්තය පණ අදිමින් තිබෙන්නේ.
ඊට අවශ්‍ය පහසුකම් නොලැබීම, පොහොර හා ජලය නොලැබීම, ඵලදාවට නිසි මිලක් නොලැබීම ඇතුලු හේතු රැසක් ඊට බලපා තිබෙනවා.
කෘෂිකර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන අමාත්‍යංශ නිලධාරින් ද ගොවීන්ට නිසි ලෙස මග පෙන්වන්ට කටයුතු නොකිරීම ද මීට ප්‍රධාන හේතුවක්.
මේ අතර රටට ආදර්ශයක් දෙන ව්‍යවසායකයෙක් පිළිබද තොරතුරු අපට කැකිරාවෙන් වාර්තා වනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.