විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට යුක්තිය සාධාරණත්වය ඉටුවන්නේ නෑ -යුක්තිය උදෙසා සාමූහිකය (VIDEO)

Share

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට යුක්තිය සාධාරණත්වය සහ සමානාත්මතාවය ඉටු වන්නේ නැති බව යුක්තිය උදෙසා ජනතා සාමුහිකය පෙන්වා දෙනවා.

ඔවුන් ඒ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News