ඉදිරියේ දී කුකුළු මස් මිල රුපියල් 100 කින් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.
ආනයනික බඩඉරිඟුවල මිල අඩු කිරීමට රජය කටයුතු කළ නිසා මෙම සහනය ජනතාවට ලබා දෙන බවයි එම සංගමය අද (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේ.