ජනපති රනිල් සිංගප්පූරු ජනපතිනිය හමුවෙයි

Share

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ජනාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර සිංගප්පූරුවේ දී එරට ජනාධිපති හලිමා යාකොබ් හමුවී තිබෙනවා.

Read more

Local News