වියළි කාළගුණය සියලු ක්ෂේත්රයන්ට මේ වන විට දැඩි බලපෑම් එල්ල කරමින් පවතිනවා.
වී වගාවට සෘජු බලපෑම් එල්ල කළ වියළි කාළගුණය දැන් තේ කර්මාන්තයට ද බලපෑම් එල්ල කරමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ බලංගොඩ ප්රදේශයෙන්.
මේ අතර වියළි කාළගුණයත් සමඟ ජල ගැටලුව ද උග්ර වෙමින් පවතිනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



