තමා රටේ පාලනය භාර ගන්නේ ජනතා වරමකින් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මීට පෙරද රට භාර ගැනීමට අවස්ථාවක් තිබුණත් ඊට ජනතා වරමක් නොතිබුණු නිසා, තමා රට භාර ගත්තේ නැති බවයි ඔහු පවසන්නේ.
නාකලගමුව ප්‍රදේශයේ පැවැති ආගමික වැඩසටහනකට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



