සියත වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය අද(VIDEO)

Share

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධාන කරන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිතයි.

සියත ටී වි සහ සියත එෆ් එම් ඔස්සේ අද රාත්‍රී 09 සිට පිරිත් සජ්ඣායනය සජීව ලෙස විකාශය කිරීමට අප සූදානම්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News