පාලකයින් වෙනත් ප්‍රශ්න මතුකරමින් සැබෑ ප්‍රශ්න යටගසමින් සිටිනවා – අනුර කියයි(VIDEO)

Share

ගෙවුණු වසර 75 පුරා රටේ ඇත්ත ප්‍රශ්න යට ගසමින් පාලකයින් කටයුතු කරමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

වෙනත් ප්‍රශ්න මතුකරමින් මෙලෙස සැබෑ ප්‍රශ්න යට ගසමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජනබලවේගයේ ගම්පහ ආසන සමුළුවට එක්වෙමින්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News