රත්මලානේ වෙඩිතැබීමක්(VIDEO)

Share

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය පොළ ඉදිරිපිට ඇති වෙළදසැලක් තුළ දී වෙළඳසැලේ හිමිකරුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (21) වෙඩි තබා පළාගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 40 ක් වූ අරලිය නිවාස, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News