13 වන වරටත් පැවැත්වූ සියත වාර්ෂික පිරිත් සජ්ඣායනය නිමාවට පත් වෙයි(VIDEO)

Share

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධාන කරන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය අද අලුයම දක්වා පැවැත්වුණා.

සියත ටී වී සහ සියත එෆ් එම් ඔස්සේ ඊයේ රාත්‍රී 09 සිට පිරිත් සජ්ඣායනය සජීව ලෙස විකාශය කිරීමට අප කටයුතු කළා.

අද උදෑසන මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමෙන් අනතුරුවයි මෙම පිංකම නිමාවට පත් වුණේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News