මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර ඊයේ (21) රාත්‍රියේ වීථි සංචාරය කළා.
දෙවන කුඹල් පෙරහර අද (22) රාත්‍රි 07.05 ට යෙදෙන සුභ මොහොතින් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more