මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 2ක් අත්අඩංගුවට

Share

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරට අනියුක්ත අහුංගල්ල උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

Read more

Local News