ව්‍යාජ ලේඛණ සකස් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ නිළ නාමය, තනතුර හා අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා කූඨ ලේඛණ සකස් කර මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට ළමුන් 29 දෙනෙකු ඇතුලත් කර වංචාවක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සිදුකළ විමර්ශනයේ දී ව්‍යාජ තොරතුරු ඇතුලත් කර ග්‍රාම සේවා සහතික නිකුත් කළ ඒ සදහා ආධාර අනුබල දුන් ග්‍රාම නිලධාරීවරක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News