අද පාර්ලිමේන්තුව උණුසුම්

Share

නීති විද්‍යාලයේ ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා.

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් මන්ත්‍රී චමින්ද විජේසිරි යොමුකළ පැනයක් සමඟ පාර්ලිමේන්තුව උණුසුම් වුණා.

කථානායක පුටුව අසලට ගිය නලින් බණ්ඩාර නිසා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තබනු ලැබුවා.

නලින් බණ්ඩාර සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන්ව පාර්ලිමේන්තුවෙන් අද දවස තුළ ඉවත් කිරීමට කථානායකවරයා තීරණය කරනු ලැබුවා.

Read more

Local News