ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන බැක්ටීරියා ආසාධන තත්ත්වය හේතුවෙන් අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
බන්ධනාගාරයේ කටයුතු දින 14කට සීමා කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
අධිකරණය මගින් ගාල්ල බන්ධනාගාරයට යොමු කරන රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



