නිත්‍ය පොලී අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය මෙලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමටයි තීරණය කර ඇත්තේ.
උකස් සහ ණය පත් මත වාර්ෂිකව අය කෙරෙන පොලී අනුපාත සඳහා ද සීමා පනවා තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



