වියළි කාළගුණයෙන් මේ වන විට පුද්ගලයින් දෙලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉදිරි සති දෙකේදිත් සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන්නේ නැති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.
Share

Read more