10 හැවිරිදි පිරිමි දරුවෙක් අකුණු සැර වැදී මරුට

Share

දෙහිඅත්තකන්ඩිය දියවිද්දාගම ප්‍රදේශයේ පසුගියදා 10 හැවිරිදි පිරිමි දරුවෙකු අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මව්පියන් සමග කුඹුරු වැඩ කරමින් සිටි දරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

Read more

Local News