දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අනතුරක්

Share

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ එස් වංගුව ප්‍රදේශයේ දී වෑන් රථයක් ඇලකට පෙරලී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 4 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News