හෙට්ටිපොල වෙඩි තැබීමක්

Share

හෙට්ටිපොල පොලිස් වසමේ කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ ඊයේ (24) කුරුඳු කුඹුර හංදිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා.

තුවාලකරු වයස අවුරුදු 49 ක් වූ මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.

Read more

Local News