වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

Share

කන්දකැටිය පොලිස් වසමේ පතහගල උමා ඔය ප්‍රදේශයේ දී පුද්ගලයින් පිරිසක් මාළු අල්ලමින් සිටිය දී, වන අලියෙකු පහර දීමකින් ඊයේ (24) පුද්ගලයෙකු තුවාල ලබා කන්දකැටිය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 42 ක් වූ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News