මාරක රිය අනතුරක් – එක් අයෙක් මරුට

Share

හෙට්ටිපොල හඳුන්ගමුව ප්‍රධාන මාර්ගයේ දුනුවිල පාලම අසල දී හෙට්ටිපොල දෙස සිට හඳුන්ගමුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ වම්පසින් ගමන්ගත් පදික පුද්ගලයෙකුගේ හා කාන්තාවකගේ ගැටී ඊයේ (24) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තිදෙනා ම බරපතල තුවාල ලබා හඳුන්ගමුව රෝහලට ඇතුලත් කිරීමේ දී යතුරු පැදිකරු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 31 ක් වූ ගල්මුල්ල, බකමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News