වෛද්‍ය ජී විජේසුරිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිගන්නේ නෑ- රජයේ වෛද්‍ය නිලධාරීන්(VIDEO)

ඉදිරි කටයුතුවල දී වෛද්‍ය ජී විජේසුරිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිගන්නේ නැති බව රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

කොළඹ පැවති මාධය හමුවකට එක්වෙමිනුයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගමගේ මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleඉන්දියාව සීනි අපනයනය තහනම් කිරීමේ සූදානමක
Next articleඅන්තර්ජාල භාවිතය ගැන දරුවන්ට උගන්වන්න – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් කියයි