විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සිය සන්තකයේ තබාගෙන අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

Read more

Local News