බණ්ඩාරවෙල හෝටලයක කාන්තා මළසිරුරක්

බණ්ඩාරවෙල ප්‍රදේශයේ හෝටලයක තිබී කාන්තා මළසිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

Previous articleවිදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Next articleවැසි රහිත කාලගුණ තත්ත්වයක්