හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඊයේ(25) රාත්‍රී කාලයේ මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 420 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සැකකරු අද දින (26) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

Previous articleවැසි රහිත කාලගුණ තත්ත්වයක්
Next articleවියළි කාලගුණයෙන් අලි නෑවීමටත් බාධා